Friday, June 4, 2010

එන්ටර්වීම

ආයිබෝං කිව්වා...තරෑත් එහෙනං බ්ලොග් කෙරැවාවට එන්ටර් වුනා එහෙනං...
රීඩ් කරලා බලන්ඩකෝ වැඩේ කොහොමද කියලා? බජාර් එකට අල්ලලා යයිද?

පංච තන්ත්‍රය

"මීට අවුරැදු දෙදහසකට පමණ ඉහතදී ඉන්දියාවේ විසූ විෂ්ණු ශර්මන් නැමැති මහා පඩිවරයා විසින් මිනාසට යහපත් චරිතයක් හා මනා පොරැෂත්වයක් ගොඩනගා ගන්නේ කෙසෙද යන්න පැහැදිලි කරන දේශන ආශ්‍රයෙන් සකස් වූවකි.

මෙය සිංහලයට අනුවාදය කළේ ප්‍රකට විද්වතෙකු වන හේමපාල මුණිදාස මහතා විසිනි. මෙම ග්‍රන්ථය දැනට ලෝක භාෂා හැත්තෑවකට පමණ පරිවර්තනය වී ඇත."

ඔන්න ඒ කිව්වේ පංච තත්ත්‍රය ගැන. ඉතින් අඤ්ඤකොරොස් භාෂාවෙන් නෙමෙයි කාට කාටත් දිරවන්න පුළුවන් විදිහට ඉස්සරහට පංච තන්ත්‍රයේ ඉස්ටෝරිස් අරගෙන එන්න තමයි සෙට් වෙන්නේ....

මේවා බයිට් එකට් එළ..... ඒ වගේම ඩයිට් එකටත් නරකම නෑ...
ඒ කිව්වේ Life එකට....

‍එහෙනම් ඉස්සරහට සෙට් වෙමු...

2 comments:

  1. එළ එළ..
    "රු" යන්න ලියන්නේ rq යතුරුවලින්... :-)

    ReplyDelete
  2. @සු

    ඔන්න එහෙනම් හරිගැස්සුවා...

    තෑන්ක්ස් එවරෙඩි වගේ කමෙන්ට් එකකින් ඕපන් කරාට...

    ReplyDelete

පොඩි වර්ඩ් එකක් දාලා යමුද?