
"යශෝධරා"
මතකද ඒ නම?
සිද්ධාර්ථ, ගෙෘතම, ශාක්‍යමුණි.....
නමුත්....
යශෝධරාට සිද්ධාර්ථ එක්ක විවාහ වෙන්න සිද්ධ වෙනවා.
ඇය ඔහුට උපරිමයෙන් ආදරය කරනවා.
ඒත්.... එක්තරා රාත්‍රියක ඔහු ඇයව තනිකරලා යනවා.
ඒ ඔහුගේ කිරිකැටි පුතා, රාහුලවත් තනිකරලා..
ඒ සියළු සත්වයන් දුකෙන් මුදවා ගැනීමේ අරමුණින්,
බුද්ධත්වය පත් වීමේ මාර්ගය සොයාගෙන...
ඒ එදා....
අද.... තනිවෙන්නේ
"පෙමා"
නික්මෙන්නේ "ටොෂී"
Pan Nalin ගේ අපූරු සිනමා සිත්තමක්.
රහ විදින්න පුළුවන් අයට බලන්නට ආරාධනාවක්....
http://www.vertor.com/torrents/640397/Samsara-2001-Eng-Subs
http://www.imdb.com/title/tt0196069/
What is more important: satisfying one thousand desires or conquering just one...

මගේ ප්‍රියතම චිත්‍රපටයක්. එදා සිද්ධාර්ථ කුමාරයාටත් මේකෙ වගේ ගඟ ලඟදි යශෝධරා මුණගැහුනානම් ඒ කතාවට මොනවා වෙයිද?
ReplyDeleteHodata hithanna salaswana film ekak. Meka balala therum ganna puluwan nam ape jeewithe api mona tharam therumak nathuwada gewanne kiyala therenawa.
ReplyDelete